Uncategorized

පරිගණක යෙදවුම් සහයක NVQ L3 Online පාඨමාලාව (නොමිලේ)

online වෘත්තීය අධ්‍යාපනයේ විශිෂ්ඨයා සමග ඒක්වන්න. පාඨමාලාව සඳහා ලියාපදිංචි වන්න ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය හා තෙළුල්ල සුභසාධක සංවර්ධන කේන්ද්‍රය මගින් මෙහෙයවනු ලබන ශ්‍රී බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය රටේ පවතින ව්‍යසන තත්වය හමුවේ පරිගණක යෙදවුම් සහයක පාඨමාලාව නොමිලේ Online ක්‍රමවේදයට හැදීරීමට පුහුණුලාභීන් හට අවස්ථාව සලසා දී ඇත. පුහුණුලාභීන්ගේ අධ්‍යන කටයුතු පහසු කිරීම සඳහාත්,…